ලංකා සතොස වෙතින් තවත් ශාඛා කිහිපයක් ජනතා අයිතියතට!

ගරු අමාත්‍යය රිෂාද් බදියුදීන් මැතිතුමාගේ මගපෙන්වීම් යටතේ සතොස ශාඛා 3ක් මහජන අයිතියට පත් කරන ලදි. එම ශාඛාවන් වන්නේ මන්චෝලෙ, පුල්මුඩෙ සහ මුල්ලිපොතාන්.
ගරු අමාත්‍යය රිෂාද් බදියුදීන් මැතිතුමා විසින් මන්චෝලෙ ශාඛාව ජනතා අයිතියට පත්කිරිිිම.





No comments:

Post a Comment