ගරු අමාත්‍යය රිෂාද් බදියුදීන් මැතිතුමාගේ මගපෙන්වීම් යටතේ සතොස ශාඛා 4ක් මහජන අයිතියට පත් කරන ලදි. එම ශාඛාවන් වන්නේ ඔට්ටමාවෙඩි, එරාවුල්, පලාමුනායි, සෙන්නල් ග්‍රාමම්.

පලාමුනායි ශාඛාව ආචාර්ය එස්.එම්. ඉස්මයිල් (අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී) විසින් විවෘත කිරීම.
සෙන්නල් ග්‍රාමම් ශාඛාව ආචාර්ය එස්.එම්. ඉස්මයිල් (අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී) විසින් විවෘත කිරීම.
No comments:
Post a Comment